ජාතික පුස්තකාල සේවා
සේවාවන්
1. පුස්තකාල කාර්ය මණ්ඩලය පුහුණු කරවීම
2. සංරක්ෂණ ක්‍රියාවලි
3. පුස්තකාල දියුණු කිරීම සඳහා උපදෙස් සම්පාදනය කිරීම
4. පුස්තකාල සම්බන්ධීකරණ කාර්යයන්
5. ජාතික කියවීම් මාසය, සාහිත්‍ය මාස, වැඩසටහන් සඳහා මැදිහත් වී කටයුතු කිරීම
6. පුස්තකාලවල පොත් ලාබා ගැනීම හා ඉවත් කිරීම පිළිබඳ උපදෙස් සංග්‍රහය හා චක්‍රලේඛන නිකුත් කිරීම
7. ප්‍රකාශකයන් හා ප්‍රකාශන ආයතන දිරිගැන්වීම (කර්තෘවරුන්ට සහ ප්‍රකාශකයන් දිරිගැන්වීමක් වශයෙන් ඔවුන්ගේ පොත් මිලදී ගැනීම)
Comments
Post a Comment