පළාත් පුස්තකාල සේවා


සේවාවන් :
පහත දැක්වෙන පුස්තකාල සේවාවන්, පුස්තකාල සේවා මණ්ඩලය විසින් සිදුකරනු ලබයි.

1. පුස්තකාල සංවර්ධනය සඳහා වෘත්තීය උපදෙස් ලබාදීම
2. විශේෂ ප‍්‍රදානයන් සැපයීම
3. පුස්තකාලයාධිපතිවරුන් හා සහයක  සේවාවන් පත්කිරීමේ සේවා කොන්දේසි හා බඳවා ගැනීමේ කාර්යය පටිපාටි හා උසස්වීම් විධිවිධාන සැකසීම
4. පුස්තකාල සහයෝගීතා ක‍්‍රම ඇති කිරීම
5. පුස්තකාලයාධිපතිට හා සහයක  සේවාවන්ට අවශ්‍ය උපදෙස් සැපයීම
6. පුස්තකාල සේවාවන්ට අදාළ  හෝ විෂයානුගත ප‍්‍රකාශන  පළ කිරීම
7. සංඛ්‍යාලේඛන තොරතුරු දත්ත එක්රැුස් කිරීම
8. පර්යේෂණ කිරීම
9. පරිවර්තන සංස්කරණ සේවා සැලසීම පුහුණු පාඨමාලා පැවැත්වීම
10. තාක්ෂණික සේවා සැපයීම
11. කියවීම් පහසුකම් සැලසීම
12. අධ්‍යාපන පහසුකම් හා ග‍්‍රන්ථ පරිහරන පහසුකම් සැපයීම
13. පුස්තකාල නීති රීති ව්‍යවස්ථා හා ප‍්‍රමිති ආදි සම්පාදනය කිරීම
14. වෙනත් පුස්තකාල සංවර්ධන  කටයුතු

Comments