මහජන පුස්තකාල හැඳින්වීම


පලාත් පාලන පුස්තකාල (මහජන පුස්තකාල)

          පොත් සඟරාව  පත්තර ආදී මාධ්‍යයන් බිහිවීමත් සමඟය එදිනෙදා සිදුකරන කටයුතු සාර්ථක කර කරගැනීම සඳහා  මිනිසුන්ට දැනුම තොරතුරු ලබාගැනීමේ අවශ්‍යතාවයක් ඇතිවිය .මේ අනුව මිනිසුන්ගෙන් පෙළඹවීම්  හේතුකොටගෙන, 1810 දී කොළඹ පුස්තකාලය ලෙස පළමුව කුඩා එ්කකයක්   ආරම්භ කරන ලදී. පසුව මෙය  කොළඔ   මහජන පුස්තකාලය විය. මෙම පුස්තකාලය කොළඹ නගර සභාවෙන්     පාලනය වේ.  1925 දී මෙම පුස්තකාලය පලාත් පාලන ප‍්‍රඥප්තිය අනුව නීතිගත කිරීම සිදු කරන ලදී. පලාත් පාලන පනත අනුව   පළාත් පාලන  පුස්තකාල ආරම්භ කර ඇත.  මෙහි අරමුණ වී තිබෙන්නේ සාමාන්ය ජනතාවට  කියවීම්  ද්‍රව්‍ය  පොත් පත්, පුවත්පත්, අන්තර්ජාල තොරතුරු මාධ්‍යන්  සුලභ කිරීමය.

එනම් ජනතාවගේ එදිනෙදා  සමාජ  සහ  තොරතුරු දැනුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සකස්  කරන ලද එ්කකය පලාත් පාලන පුස්තකාලය වේ.

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතන සතු කාර්යභාරය හඳුනාගැනීමෙන් පසු බොහෝ නාගරික ප‍්‍රදේශවල මහජන  පුස්තකාලය ආරම්භ කිරීම නිසා රටපුරා විසිරුණු මහජන පුස්තකාල  ජාලයක්  බිහිවීමට පටන්ගත් බව සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ පහත සඳහන් වන ආයතන මඟින් දැනට මහජන පුස්තකාල   පවත්වාගෙන යනු ලැබේ. 


  1. 1ග මහනගර සභා  (න`ගරාධිපති මගින් පාලනය වේ)- කොළඹ නම් (පුරපතිනිය මගින් පාලනය වේ)
  2. 2ග නගරසභා (න`ගරාධිපති මගින් පාලනය වේ)
  3. 3ග පළාත් සභා (සභාපති)
  4. 4ග ප‍්‍රාදේශීය සභාව (සභාපති)
  5. ඌව පළාතේ
  6. 1ග මහනගර සභා  ( බදුලූල, බණ්ඩාරවෙල) 
  7. 2ග නගරසභා ( )
  8. 3ග පළාත් සභා ( )
  9. 4ග ප‍්‍රාදේශීය සභාව (සෑම ප‍්‍රාදේශීය සභාවකම ඇත) 


              1972 වර්ෂයේදී යුනෙස්කෝ ආයතනය මගින් සම්මත කරන ලද මහජන පුස්තකාල ප‍්‍රඥප්තිය නම්  ප‍්‍රකාශනයේ පළාත් පාලන ආයතන මගින් මහජන පුස්තකාල පිහිටුවා පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම පලාත් පාලන සභාව මගින් සම්මත කර කරගන්නා ලද පලාත් පාලන පනත  අනුව පලාත් පාලන පුස්තකාල පිහිටුවාගෙන පවත්වාගෙන යනු ලබයි.

පුස්තකාල ප‍්‍රඥප්තියට අනුව පිහිටුවන ලද,  නගර සභා,  පපළාත් සභා මඟින් පානලනය වන පුස්තකාලවල පුස්තකාලයාධිපතිවරුන්ගේ ඉල්ලීම අනුව  එම නගර සභාවල හා පළාත්් සභාවද පුස්තකාලයන්හි පුස්තකාලයාධිපතිවරුන්ගේ, කාර්යමණ්ඩලයන් ගේ පාඨකයන් ගේ ඉල්ලීම් අනුව පුස්තකාල ව්‍යාප්තිය එම ප‍්‍රදේශයේ වර්ධනය කර  ගැනීමක් ද දක්නට ලැබේ .එ් ආකාරයෙේන් පුස්තකාල ව්‍යාප්තිය වර්ධනය කරගත් ප‍්‍රදේශ අතර  
  
පස්සර,  හැඳින්විය හැක.

නිර්වචනය :

වර්තමානයේ මෙවැනි පුස්තකාලයක ඉලක්කය වන්නනේ තොරතුරු දැන්ුම් ලබාදීම පමණක් ම නොවේ. එයින් ඔබ්බට  ප‍්‍රජාව සවිබලගැන්වීම වර්තමාන මෙවැනි පුස්ථකාලයක අරමුන වේ. එනිසා මෙවැන්නක් ප‍්‍රජා සම්පත් මධ්‍යස්ථානයක්ක් ලෙස හඳුන්වයි. මිනිසුන්ගේ එදිනෙදා ගැටලූ   සාකච්ඡුා කිරීමට,  තොරතුරු හොයාගන්න ,දැනුම වැඩිකර ගැනීම සඳහා, මිනිසුන්ගේ ප‍්‍රශ්න ගැන   සංවාද  කරගන්නා ප‍්‍රජා සම්පත් මධ්‍ය මධ්‍යස්ථානයකි.

Comments