අන්තර්ජාතික පුස්තකාල සංගමය හැඳින්වීම
අන්තර්ජාතික ආයතන
පුස්තකාල ක්ෂේත‍්‍රය සංවර්ධනයනය පිණිස අන්තර්ජාතික ආයතනනයක් විදිහට ifla ආයතනය හදුන්වා දිය හැක. ජාත්‍යන්තරව එක් එක් රටවල්් හා සමඟ දැනුම් හුවමාරු කර ගැනීම, දැනුම හුවමාරු කර කරගගැනීමට උදව් කිරීම, මෙමගින් සිදු කරයි. දැනුම රට රටවල් අතර හුවමාරු කර කරගැනීම සඳහා අවුරුද්දක් පාසා විවිධ රටවල සම්මන්ත‍්‍රණ පවත්වනු ලබයි.
මීට අමතරව අන්තර්ජාතික වශයෙන් (AMERICAN SOCIETY , CONGRES LIBRARY SOCIETY) යන ආයතනයන් යම් යම් අවස්ථාවල පුස්තකාල වල දියුණුව සඳහා සක‍්‍රිය ක‍්‍රියාත්මක වීමක් දක්නට ඇත. මීට අමතරව යුනෙස්කෝව ක‍්‍රියාත්මක වන අවස්ථා දක්නට ඇත. මෙම යුනෙස්කෝව විශේෂයෙන් ක‍්‍රියාත්මක වන්නේ ළමයින්ගේ අධ්‍යාපනය සඳහා පුස්තකාලවලට ද්‍රව්‍ය ආදී සම්පත් සම්පාදනය කර දීමයි. මීට අමතරව PLAN SRI LANKA අයතනය ද ක‍්‍රියාත්මක වන අවස්ථා බොහෝ දුරට දක්නට ඇත.
Comments
Post a Comment