පිරිවෙන් පුස්තකාල හැඳින්වීම
පිරිවෙන් පුස්තකාල
මෙම පුස්තකාලය වල බැහැරදෙන අංශය, අධ්‍යයන අංශයක් තිබිය හැක. මෙම පුස්තකාලය වල ප්‍රධාන කාර්යය වන්නේ ආගමික පසුබිම පවත්වාගෙන යාමයි. එම නිසා මෙම පුස්තකාලවල වැඩි වශයෙන් දැනුම් තොරතුරු මාධ්‍යයන් පවතින්නේ ආගමික ඉතිහාසය එම ධර්මය ගැන ත්‍රිපිටක පිළිබඳ වැනි ආගමික පසුබිම දියුණු කිරීමේ අරමුණින් පොත්පත් පවත්වාගෙන යාමක් නඩත්තු කර ගෙන යාමක් යන අරමුණ ඇතිව පිරිවන් පුස්තකාලය පවත්වාගෙන යනු ලබයි.
I want to contact you.
ReplyDelete