පෙර පාසල් පුස්තකාල අරමුණු




කියවීම හා නිර්මාණ කුසලතාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම කුඩා එ්කකය පවත්වාගෙන යනු ලබයි. 


1. කතන්දර කියවීමට හුරු කිරීම.
2. චිත‍්‍ර ඇඳීමට හුරු කිරීම.
3. නාට්‍ය  රඟ පෑමට බල කිරීම.

වැනි ප‍්‍රාථමික අධ්‍යාපන අවස්ථා දියුණු කිරීම සඳහා මෙම කුඩා එ්කකය සකසා ගෙන ඇත.




Comments