ජාතික පුස්තකාල හැඳින්වීම


ජාතික පුස්තකාලය
                  ජාතියේ ප‍්‍රමුඛතම පුස්තකාලය ලෙස සැලකෙන්නේ ජාතික  පුස්තකාලයයි. විශේෂ ලක්ෂණය රටකට මෙවන් පුස්තකාල පවතින්්නේ එක්ක් පමණක් වීමයි. සෙසු පුස්තකාල සඳහා නායකත්වය හා  මග පෙන්වීම සිදු කරමින් ජාතික වැදගත්කකමකින් යුත් ජාතික  පුස්තකාලයට ආවේණික වූ සේවාවන් රැුසක් ක‍්‍රියාත්මක කරයි. අරමුණු, පාඨක ස්වභාවය, එකතුව, ආදී අංශවලින් ජාතික පුස්තකාලය අනිකුත් පුස්තකාලවලින් බොහෝ දුරට වෙනස් මඟක ගමන් කරනු දැකියිය හැකිය
                              
        රටකට ඇති  ප‍්‍රධානතම  පුස්තකාලය වන්නේ මෙම ජාතික පුස්තකාල යයි. ලංකාව තුළ ප‍්‍රකාශයට පත් වන සියලූම ග‍්‍රන්ථ, සඟරා, පුවත්පත් ආදී ප‍්‍රකාශිත මාධ්‍යයන්  නීත්‍යානුකූලව ප‍්‍රකාශයට  පත් කිරීමේදී ජාතික පුස්තකාලයේ ලියාපදිංචි වී සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ISBN අංකය සහිත ප‍්‍රකාශනයන් පාඨකයාට ප‍්‍රකාශයට පත් කිරීමට ජාතික  පුස්තකාලයෙන් අවස්ථාව ලබාදේ  .

රටේ ඇති  පුස්තකාල වල තීන්දු තීරණ ගැනීම, ප‍්‍රතිපත්ති සැකසීම, ප‍්‍රමිති සැකසීම, පුස්තකාල ශ්‍රේණිගත කිරීම, ආදී රටේ සියලූම පුස්තකාල ක‍්‍රියාත්මක විය යුතු ආකාරය ආදී සියලූම තීන්දු තීරණ ගැනීම සිදු කරනු ලබන්නේ මෙම ජාතික ප්පුස්තකාලය මඟිනි

Comments