මහජන පුස්තකාල සේවා


සේවාවන්

  1. ළමා අංශය
  2. අන්තර්ජාල අංශය
  3. බැහැරදෙන අංශය අංශය
  4. විමර්ශශන අංශය
  5. පුවත්පත් අංශය
  6. ලිපිගොනු අංශය
  7. සංවාද එ්කකයක් අළුතින් ඇතිකල යුතුය
  8. සෑම ජාතියට  ආගමකටම භේදයකින් තොර පුස්තකාලය එකතුවක් පවත්වා ගැනීම


මෙම පුස්තකාල සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ  එම ප‍්‍රදේශයේ ම  මහජනතාවගේ මුදල්, නන් අයුරින්  පළාත් පාලන ආයතන මගින් උපයා ගනිමින් එම උපයාගන්නා මුදල්,  එම පළාතේ පුස්තකාල සංවර්ධනය කිරීමට යොදා ගනී.මීට අමතරව ජාතික පුස්තකාල  එ්කකයෙන් ද මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම්ක් ද බොහෝ දුරට සිදුවෙයි.

Comments