පාසල් පුස්තකාල අරමුණු

අරමුණු :

  1. ඉගෙනුම් ඉගැන්වීම්  ක‍්‍රියාවලියේදී සහයවීම.
  2. විෂයමාලාව ඉගෙනීමට අවශ්‍ය මූලික නිපුණතා ඇති කිරීම පිණිස ඉගෙනුම් ඉගැන්වීම්  ක‍්‍රියාවලියට පුළුල් ලෙස දායක වීම.
  3. ස්වයං ඉගෙනුම් පුරුදු ඇතිකර ගුරුවරයා නොමැතිවද දැනුම සොයා යාම සඳහා අවස්ථා ඇති කිරීම. 
  4. මේ සඳහා අවශ්‍ය නිපුණතා තොරතුරු නිපුණතා ප‍්‍රවර්ධනය සහ ඉගෙනීමට ඉගෙනීමේ නිපුණතා සංවර්ධනය සඳහා උපකාර කිරීම, එ් සඳහා නවතා තාක්ෂණ ක‍්‍රමවේද යොදා ගැනීම.
  5. නිර්මාණකරණයට පෙළඹවීම පිණිස  අවස්ථා සම්පාදනයය.   
  6. විස්තීරණ extended ඉගෙනුම් ක‍්‍රියාකාරකම් සඳහා අවස්ථා සම්පාදනයය. 
  7. කියවීමේ රුචිකත්වය  ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීම. 
  8. පාසලට වඩා උචිත ආකර්ෂණීය හා තත්කාලීන විවිධ මාධ්‍ය එක්තුවක් පවත්වා පවත්වාගෙන යාම. 
  9. දැනුම් සොයා යාම, දැනුම භාවිතය, දැනුම ප‍්‍රතිනිර්මාණයට හා හුවමාරුවට අවස්ථා උදාකර දීම මගින්  දැනුම්  සමාජයට දරුවන් පහුරු කරවීම.
  10. සිසුන්ගේ ගවේෂණය, සංස්ලේෂණ, විශ්ලේෂණ, හා ආදී හැකියාවන් වර්ධනයට උපකාර කිරීම. 
  11. නවීන  සන්නිවේදන තොරතුරු තාක්ෂණය (ICT ) භාවිතය සඳහා ගුරු සිසු දෙපිරිස ම යොමු කිරීම.
  12. කුතුහලය   සංසිඳවීමට පිණිස කියවීම්ට හුරු කිරීම.
  13. විවේකය අර්ථවත්ව ගත කිරීමට  පෙළඹවීම.
  14. ගුරුවරු සහ  පුස්තකාලයාධිපති සබඳතාව සවිබල ගැන්වීම. 
  15. දිවි පැවැත්ම සඳහා ඉගෙනුම  හුරු කිරීම.
  16. කියවීම් ප‍්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම.
  17. සාහිත්‍ය රසාස්වාදය දියුණු කිරීම.
  18. සමෝධානික ඉගෙනුම් ක‍්‍රියාවලිය.
  19. සම්පත් පාදක ඉගෙනුම් ක‍්‍රියාවලිය.
  20. තොරතුරු සාක්ෂරතා වැඩසටහන් සංවිධානය.
  21. ළමුන්ගේ නිර්මාණාත්මක කුසලතා සංවර්ධන  එමඟින් සවිබල ගැන්වීම.


පාසල් පුස්තකාලයෙන් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සාර්ථක කර කරගැනීම සඳහා ඉගෙනුම්  සම්පත් මධ්‍යස්ථානයෙන් ලබාදදෙන සේවාවන්  

Comments