ජාතික පුස්තකාල අරමුණු



ජාතික   පුස්තකාලයක මූලික අරමුණු
               රටේ  ජන ජීවිතයට සම්බන්ධ පුස්තකාල සම්පත් හා තොරතුරු එ්කරාශී කිරීමත් එ්වා සංරක්ෂණය කිරීමටත් ජනතාවගේ භෞතික හා ආධ්‍යාත්මික දියුණුව පිණිස සේවාවන් සැලසුම් කිරීමත් ජාතික පුස්තකාලයක මූලික අර අරමුණයි.

  1. ජාතියේ කියවීම් වැඩි දියුණු කිරීම් (ජාතියේ ඇති   ප‍්‍රශ්න නිරවුල් කිරීමට පුස්තකාලය මැදිහත්වීමෙන් සහයක් ලබා දෙයි)
  2. යුනෙස්කෝව IFLA , ISSF  එ්ජන්සිය, ආදී අන්තර්ජාතික ආයතන සමග සහයෝගයෙන් වැඩ කර ගැනීම
  3. DEGITAL LIBRARY  සම්පාදනය කිරීම
  4. එ්කාබද්ධ සුචිය පවත්වාගෙන යාමට උදව් කිරීම (ප‍්‍රජාවට දැනුම් තොරතුරු මාධ්‍ය පරිහරණය සඳහා ලබාගගැනීමට පහසුව සැලසීම) 


Comments