මහජන පුස්තකාල අරමුණු


අරමුණු 

  1. එක් එක් පළාත් පාලන ආයතන තුළ වාසය කරන සෑම  තරාතිරමකටම අයත්වන ළදරුවාගේ පටන් මහල්ලා දක්වා සෑම පාඨකඨකයකුට ම ගැළපෙන පුස්තකාල සේවාවක් පවත්වාගෙන යාම අරමුණු වශයෙන් සැලකිය හැකිය.
  2. ප‍්‍රජාවගේ ගැටලූ ගැන සාකච්ඡුා කරන මධ්‍යස් මධ්‍යස්ථානයක් (ජීවන පුස්තකාලයකි/මානව පුස්තකාලයයකි)
  3. පාඨකයන්ගේ සාහිත්‍ය රසාස්වාදය දියුණු කිරීම.
  4. සෞන්දර්යාත්මක හා  නිර්මාණාත්මක  අවස්ථා සම්පාදනයය කරදීම.
  5. පාඨකයා හුදකලා නොකර පුද්ගල සංවාද,  සම්බන්ධතා, සංවර්ධනයක් ඇතිකර ගැනීම.
  6. නවීන දැනුම් පහසුකම් සම්පාදනයය කර තිබීම (පරිගණක පහසුකම්/ අන්තර්ජාල පහසුකම් ලබාදීම)
  7. ප‍්‍රාදේශීය වශයෙන් පවතින අදධ්‍යාපන මට්ටම් දියුණු කිරීම.
  8. ප‍්‍රජාවගේ දැනුම  වර්ධනය කර ගැනීම සඳහා එදිනෙදා භාවිතයට ලක් නොවන දැනුම් තොරතුරුවලින් වටිනාකම්කින් යුත් වටිනා පොත්පත් ලබා දීම.
  9. එම ප‍්‍රදේශවල ඓතිහාසික වටිනාකම්කින් යුත් ඓතිහාසික ස්ථාන පිළිබඳව පාඨකයා දැනුවත් කරන ප‍්‍රධානතම එ්කකයක් බවට පත් කිරීම. 

Comments